Home News Politics හරීන් ප්‍රනාන්දු වැරදී නැහැ – ඩිලාන් පෙරේරා කියයි

හරීන් ප්‍රනාන්දු වැරදී නැහැ – ඩිලාන් පෙරේරා කියයි

251 views
SHARE

රට ම ආවරණය වන පරිදි WIFI මගින් අධිවේගී අන්තර්ජාල සේවා ලබා දෙන බව පවසමින් ක්‍රියාත්මක වූ අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊයේ බදුල්ලේ පැවති උත්සවයකදී අදහස් පළ කළා

මුහුන්දන් කනගේ වංචා සහගත ලෙස සංඛ්‍යාත විකිණීමට සූදානම් වන බවට ද අමාත්‍යවරයා එහිදී චෝදනා කළා

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙය මහ බැංකු බැඳුම්කරයටත් වඩා බරපතළ වංචාවක් බවයි.

“WIFI පහසුකම් ‍ලංකාවේ හැමතැනටම දෙනවයි කියලා ප්‍රචාරය කරලා විශාල ධනස්කන්දයක් පිටරටින් අරගෙන අර මුහුන්දන් කනගේ කියන පට්ට පල් හොරා වෙන සමාගමක් ගහලා දැන් සංඛ්‍යාත විකුණන වැඩකටයි යන්නේ . මහබැංකු බැදුමකරයට වඩා හපන් තව හොරකමක්. හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ වැරැද්දක් නැහැ මෙතන එතුමාගේ මූණ වහලා ඇස් දෙක වහලා ගේමක් දුන්නේ”

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site