Home C Gossip දිනේෂ් පාර්ලිමේන්තුවෙන් එලියට දාන්න ආවේ පොලීසියෙන්මද?

දිනේෂ් පාර්ලිමේන්තුවෙන් එලියට දාන්න ආවේ පොලීසියෙන්මද?

473 views
SHARE

ඊයේ (8) කථානායකවරයාට දිගින් දිගටම බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ උණසුම්කාරී තත්වය නිසාවෙන් දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම් වුනා.

එහිදී කථානායකවරයාගේ අණ පිළිනොගත් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු ඝර්භයෙන් ඉවත් කිරීමට කතානායකවරයා පොලිසිය කැඳවනු ලැබුවා.
එහිදී පාර්ලිමේන්තුවට පැමිණි පොලිස් නිලධාරීන්ගේ ඇඳුමේ පොලිස් නිලඇඳුමට අදාල අංක තහඩු නොමැතිවීම හේතුවෙන් එම නිලධාරීන්ගේ අණ පිළිගැනීමට ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහිදී විමල් වීරවංශ පවසා තිබුනේ “මේ ඇවිත් ඇත්තේ කැලෑ පොලිසිය” බවයි. මේ සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පළවුනා.

සම්ප්‍රදායක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සභා ගැබෙන් ඉවත් කරන විට මෙලෙස පොලිස් නිළධාරීන් පැමිණෙන්නේ ඔවුන්ගේ අංක තහඩු සහ බෙල්ට් නොමැතිව බව සදහන්.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවූ දැඩි විරෝධය නිසාම පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපතිවරයා පවා එම අවස්ථාවට පැමිණි අතර පොලිස් නිලධාරීන් සභාගැබට පැමිණියේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සදහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site