Home News Breaking බන්දුල මාධ්‍ය හමුවේ කිවුවේ බොරුද ?

බන්දුල මාධ්‍ය හමුවේ කිවුවේ බොරුද ?

292 views
SHARE

මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන බැදුම්කර කොමිසම හමුවේ පිළිගෙන තිබෙනවා.

බැදුම්කර කොමිසමේ කටයුතු වලට අගතියක් වන ලෙස අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසයි එම කොමිසම මන්ත්‍රීවරයාට තරයේ අවවාද කර තිබෙන්නේ.

මතභේදාත්මක බැදුම්කර ගනුදෙණුව පිළිබදව තොරතුරු වාර්තාවක් ඒ පිලිබදව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමට යැවූ බවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබුණා.

එහෙත් එවැනි වාර්තාවක් කොමිසමට ලබා දී නැති බවයි වාර්තා වුණේ.

බැදුම්කර ගණුදෙණුව පිළිබඳව තමා දන්නා තොරතුරු හෙළි කිරීම සඳහා තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස බන්ධුල ගුණවර්ධන බැඳුම්කර කොමිසමෙන් කර තිබු ඉල්ලීමකට අනුව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (08‍) කළ දැනුම් දීමකට අනුව ඔහු අද (09) එහි පෙනී සිටියා.

කොමිසම හමුවේ අද ඔහු පෙනී සිටි අවස්ථාවේ අදාල අසත්‍ය ප්‍රකාශය ගැන කොමිසම විමසා තිබෙනවා.

එම අවස්ථාවේ තමන් අසත්‍ය ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා පිළිගත් බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site