Home News Breaking අකුරට වැඩකල මනු සටහන්කරුවන්ගේ වැඩ වර්ජනයට මොකද වුණේ ?

අකුරට වැඩකල මනු සටහන්කරුවන්ගේ වැඩ වර්ජනයට මොකද වුණේ ?

230 views
SHARE

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මනු සටහන්කරුවන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී තම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර ලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි මනු සටහන් කරුවන්ගේ සංගමය සඳහන් කළේ.

පසුගිය පෙබරවාරි මස 17 වනදා සිට ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මනු සටහන්කරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site