Home News Breaking හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවයිද ?

හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවයිද ?

256 views
SHARE

ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියන යුද අපරාධ විභාග කිරීම සඳහා හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවීමේ යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ සාකච්ඡාවකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවීමට නොහැකි බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ.

එම නිසා හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවීමේ යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට රජය තිරණය කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site