Home News Breaking විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නිෂ්චිත දිනයක්

විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නිෂ්චිත දිනයක්

253 views
SHARE

සෑම වසරකම අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිෂ්චිත දින අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර තිබේනවා .

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් දැක්වුණේ පසුගිය වසරවල ප්‍රතිඵල නිකුත්වීම ප්‍රමාද වීම තුළින් සිසුන්ට සිදුවු ප්‍රායෝගික අපහසුතාවයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ය.

මේ අනුව සෑම වසරකම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වැනිදා නිකුත් කෙරෙනු ඇති බවයි .

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස 28 වැනිදාත්, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් මස 05 වැනිදාත් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එමෙන්ම, 2019 වසරේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙකම වසර අවසානයේ පැවැත්වීමට ද අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමු කර තිබේනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site