Home C Gossip අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ Nong Nat සැමියාගෙන් වෙන්වී නැවතත් පුරුදු රස්සාවට ?

අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ Nong Nat සැමියාගෙන් වෙන්වී නැවතත් පුරුදු රස්සාවට ?

4,218 views
SHARE

නැවතත් අසභ්‍ය සඟරා වල පෙනී සිටීමට අවශ්‍ය බව පවසමින් Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා සමඟ විවාහ වූ සුරූපී නිරුපිකාව Nong Nat නැවත තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබෙනවා.

31 හැවිරිදි Nong Nat වෙත වැඩි අවධානයක් යොමුවූයේ අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත්ව ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීමත් සමගයි.

කෙසේ වෙතත් ඇය පසුගියදා නිරුවත් වීඩියෝ පටයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ තමන් නැවතත් අසභ්‍ය සඟරා වලට පෙනී සිටීමට තීරණය කළ බවයි.

හෘදයාබාධයක් වැළඳේ යැයි ඇතිවූ බිය නිසා තමන් එක්වරක් හෝ තම සැමියා සමඟ ලිංගිකව එක්නොවූ බව Nong Nat වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇය සඳහන් කර ඇත්තේ නැවතත් නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණියත් අසභ්‍ය චිත්‍රපටවලට රඟපෑමෙන් එක්වීමට කැමැත්තක් නොමැති බවයි.

ඇය අසභ්‍ය සඟරා සඳහා පෙනී සිටීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site