Home News Breaking උත්සව සමයේදී සහල් හිඟයක් ඇති වෙයිද

උත්සව සමයේදී සහල් හිඟයක් ඇති වෙයිද

229 views
SHARE

උත්සව සමයේදී සහල්වල හිඟයක් ඇති නොවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු සහ පර්යේෂණ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය පවසා තිබේනවා .

එහි අළෙවි ආහාර ප්‍රතිපත්ති සහ කෘෂි වගා කටයුතු අංශ භාර, දුමින්ද ප්‍රියදර්ශන සඳහන් කළේ, මෙවර මාස් කන්නයේ අපේක්ෂිත ප්‍රමාණයෙන් 60%ක වී වගා කර ඇති බව යි .

ඊට අමතරව ආනයනික සහල් ප්‍රමාණවත් තරම් වෙළෙඳපොළේ ඇති බව ද ඔහු සඳහන් කළා .

එමෙන්ම ඉදිරි සති 3ක පමණ කාලය තුළ සහල් මිල රුපියල් 5කින් පමණ අඩු වනු ඇති බව ද ඔහු පැවසුවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site