Home News International ජස්ටින් බීබර් ලෙස පෙනී සිටිමින් දරුවන් 03කු දූෂණය කරයි

ජස්ටින් බීබර් ලෙස පෙනී සිටිමින් දරුවන් 03කු දූෂණය කරයි

1,053 views
SHARE

සමාජජාල අඩවි තුළ ජස්ටින් බීබර් ලෙස පෙනී සිටිමින් බාල වයස්කාර දරුවන් තිදෙනෙකු දූෂණය කර තවත් සිය ගණනක් විවිධ අපයෝජනයන්ට ලක්කළ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

42 හැවිරිදි මෙම පුද්ගලයාට එරෙහිව ළමා අපචාර චෝදනා 900කට වඩා ගොනුවී තිබෙන අතර, ඔහු අන්තර්ජාලය තුළ බීබර් ලෙස පෙනී සිටිමින් බාලවයස්කාර දැරියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බව වාර්තා වනවා.

ඔහුට එරෙහිව පවතින චෝදනා 931න්, දූෂණය කිරීමේ චෝදනා 3ක් මෙන්ම බාල වයස්කාරියන් අපයෝජනයට ලක්කළ සිදුවීම් 157ක් ලොව පුරා රටවලින් වාර්තා වන බවයි ක්වින්ස්ලන්ත පොලීසිය පවසන්නේ.

මෙය අතිශය භයානක සිදුවීමක් ලෙස පෙන්වාදෙන එම පොලීසිය දරුවන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ට මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් තම දරුවන් ආරක්ෂා කරගන්නා ලෙසට අවවාද කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site