Home News Breaking සයිටම් ලොක්කා වෙඩි තබා ගැනීමේ සිද්ධියෙදී නීතිය නැවිලද

සයිටම් ලොක්කා වෙඩි තබා ගැනීමේ සිද්ධියෙදී නීතිය නැවිලද

267 views
SHARE

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු විධායක අධ්‍යක්ෂ සමීර සේනාරත්න වෙඩි තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ මෙම සිද්ධිය යටපත් කිරීමේ උවමනාවක් ඇතැම් පාර්ශවයන්ට පවතින බව මෙමගින් පෙනී යන බවයි.

ඊයේ 09) පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා .

එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවසුවේ සයිටම් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබාදී ඇති බැවින් සියලු දෙනා එම තීණ්දුවට අවනතව කටයුතු කළ යුතු බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site