Home News Breaking අධිකරණ පරිශ්‍රයට ගංජායි,කුඩුයි ගෙනා කාන්තාවන්ට වෙච්ච දේ

අධිකරණ පරිශ්‍රයට ගංජායි,කුඩුයි ගෙනා කාන්තාවන්ට වෙච්ච දේ

671 views
SHARE

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට ගංජා පාර්සලයක් හා හෙරොයින් පාර්සලයක් රැගෙන යාමට තැත්කළ බව කියන කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම මත්ද්‍රව්‍ය අධිකරණ භූමියේ සිරමැදිරිවල සිටින සිරකරුවන්ට ලබා දීමට ගෙනවිත් ඇති බවට පොලිසිය සැක කරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site