Home News Breaking සයිටම් විදුහලට උපාධි පිරිනැමීමේ අවසරය දුන්න හැටි සොයා මෙහෙයුමක්

සයිටම් විදුහලට උපාධි පිරිනැමීමේ අවසරය දුන්න හැටි සොයා මෙහෙයුමක්

249 views
SHARE

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාදීම ගැන කරුණු වීමසීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඊයේ (09) කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.

එහිදි හිටපු ලේකම්වරයාගෙන් සහ හිටපු සභාපතිනියගෙන් කෝප් කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙන අතර සයිටම් ආයතනයට උපාධි පිරිනැමීමේ අයිතිය ලබාදීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳවද කරුණු සොයා බලා තිබෙන බවයි වාර්තා වන්නේ.

මාලබේ සයිටම් ආයතනයට සුදුසුකම් සපුරාගැනීම සඳහා කොන්දේසි සහිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව ද කෝප් කමිටුව හමුවේ අනාවරණය වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site