Home C Gossip සාරංග,උමාලි කැදැල්ල විසිරිලා යන්න හේතුව ධනුකගේ ලේනා හුරතල් කිරීමද ? මෙන්න ඇත්ත...

සාරංග,උමාලි කැදැල්ල විසිරිලා යන්න හේතුව ධනුකගේ ලේනා හුරතල් කිරීමද ? මෙන්න ඇත්ත කතාව

12,060 views
SHARE

සාරංග දිසාසේකරගේ සහ උමාලිගේ විවාහය දෙදරායාම ගැන බොහෝදෙනා විවිධ දේවල් කථාවෙනවා.

ඒවගේම මේ වෙනකොට සාරංග උමාලිගෙන් වෙන්වෙන්න දික්කසාද නඩුවක් පවරා ඇති බව අපට විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා

මේ විවාහය දෙදරා යන්න ප්‍රධාන හේතුව උමාලි සහ නවක නළු ධනුක ඩිල්ෂාන් අතර පැවති අනියම් ප්‍රේම සම්බන්ධයක් බවයි පැවසෙන්නේ

අවුරුදු 02ක් තිස්සේ මේ දෙදෙනා අතර මෙම සමීප සම්බන්ධය තිබුණු බවත් සාරංග එය නවත්වන ලෙස බොහෝ අවස්තාවල ඉල්ලීම් කර තිබෙනවා.

ඒත් උමාලි මෙම සම්බන්ධය නතර කර නැති නිසා මේ දෙදෙනා වෙන්ව සිටීමට තීරණය කර තිබෙනවා

ධනුක විසින් හුරතලේට හදන්න ලේන් පැටවකු උමාලි තිලකරත්නට ලබා දී තිබෙනවා .නිතරම උමාලි මේ ලේනා හුරතල් කිරීමත් සාරංගට කේන්ති යන්න හේතුවක් බවයි පැවසෙන්නේ

පසුගිය දිනවල සාරංග හා දිනක්ෂි අතර ප්‍රේම සම්බන්ධයක් තිබෙන බවට තැන් තැන් වල කතා පැතිරුණත් සාරංගගේ සහ උමාලිගේ විවාහය දෙදරායාමට එය හේතුවක් උනාද කියලා අපි හොයලා බැලුවා.නමුත් අපට වාර්තා උනේ සාරංගගේ සහ දිනක්ෂිගේ පෙම් පලහිලව්ව අසත්‍ය කතාවක් බවයි.

කොහොම උනත් රසිකයෝ ගොඩක් ආදරය කරපු සාරංග – උමාලි කැදැල්ල මේ වෙද්දි විසිරිලා ඉවරයි. ඒ වගේම සාරංග උමාලිගෙන් වෙන් වෙන්න තීරණය කරලත් ඉවරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site