Home News Politics දිනේෂ්ගේ හැසිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

දිනේෂ්ගේ හැසිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

377 views
SHARE

දේශපාලන භූමිකාවේ අති දැවැන්ත චරිතයක් වු පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ ගුණවර්ධනගේ හැසිරීම හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොසලකා හරිමින් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්ව දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකින බව පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සමාජික අකලංක හෙට්ටිආරච්චි මේ බව ප්‍රකාශ කළා

ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ඉතිහාසයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හඬනැඟු බවත් දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් වන්නේ විමල් වීරවංශගේ පුද්ගලික උවමනාවක් වෙනුවෙන් බවත් අකලංක හෙට්ටිආරච්චි තව දුරටත් චෝදනා කර සිටියා

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වු වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා කියා සිටියේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්පූර්ණයෙන් නොසලකා හරිමින් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ කටයුතු සිදු කරන්නේ රටේ බහුතරයක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද නායකයෙක් රැක ගැනීම උදෙසා පමණක් බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site