Home News Breaking කළුතර පොලිස් ස්ථානාධිපති කොළඹට මාරු කළ හේතුව

කළුතර පොලිස් ස්ථානාධිපති කොළඹට මාරු කළ හේතුව

325 views
SHARE

සමයං ඇතුළු පිරිස බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීමේ සිද්ධියේදී නිසි පරිදි ආරක්ෂාව නොදුන් බව කියමින් කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ උතුර කොට්ඨාසයට මාරු කරනු ලැබ ඇත.

පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා එසේ මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site