Home News Sports උපුල් තරංග පිටියේ අනසක පතුරයි

උපුල් තරංග පිටියේ අනසක පතුරයි

410 views
SHARE

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේදී සිය 3 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට උපුල් තරංග සමත්වුණි.

දැවී යන විට උපුල් තරංග ලබාගෙන සිටි ලකුණු 115 ට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වුණි.

උපුල් තරංග මෙම තරගයේ පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 4 ක් පමණි.

මෙම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 494 යි.

බංග්ලාදේශය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 312 ක් රැස් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site