Home News Breaking “පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරුන් ඉන්නවා”

“පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරුන් ඉන්නවා”

258 views
SHARE

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කළ අයුරින්ම පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරුන් සිටින බව විදේශ රැකියා අමාත්‍ය තළතා අතුකෝරාළ පවසනවා.

ත්‍රිකුණාමලයේ ඊයේ (10දා) පැවැති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තළතා අතුකෝරාළ,

“තවත් අය ඉන්නවා පාර්ලිමේන්තුව තහනම් කළ යුතු. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා හොඳ දේශපාලන පවුලකින් පැවැත එන පරිණත දේශපාඥයෙක්. එතුමා හොඳ පාසලකට ගියේ. අපි එතුමාගෙන් බලාපොරොත්තුවන්නේ පාර්ලිමේන්තුව තුළත් රාජකීයයෙක් වගේ හැසිරෙන්න මිසකු පාර්ලිමේන්තුව නැහැදිච්ච තැනක් බවට පත්කරන්න නෙමෙයි.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site