Home News Breaking පාඨලී ගැන ඉසුර, ප්‍රසිද්ධියේම කිවුව දේ

පාඨලී ගැන ඉසුර, ප්‍රසිද්ධියේම කිවුව දේ

251 views
SHARE

බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක හා තමා අතර කිසිදු ආකාරයක පෞද්ගලික තරහක් නොමැති බව බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

“කසලින් නොකිලිටි නිකසල නුවරක්” යන තේමාවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ සමාරම්භක උත්සවයට ඊයේ (10) සහභාගී වෙමින් ඉසුර දේවප්‍රිය මෙම අදහස් දැක්වුවා.

එසේම බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යංශය හා බස්නාහිර පළාත් සභාව අතර ගැටුම් ඇති වීම වැළැක්විය නොහැකි දෙයක් බවත් අමාත්‍ය චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වුවද ඔහු තම කඳවුරේම අයෙකු බව ද ඉසුර දේවප්‍රිය වැඩි දුරටත් කියා සිටියා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසා සිටියේ ඇතැමුන් කොළඹ කුණු අපට එපා යනුවෙන් කෑ ගසමින් මාධ්‍ය ඉදිරියේ රඟපාන බවත් තමන්ගේ ගෙදර කුණු තිබිය දී අනෙක් දේවල් වෙනුවෙන් කෑ ගසා ඵලක් නොමැති බවත්ය.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site