Home News Sports රංගන හේරත් විටෝරිගේ වාර්තාව බිඳ දමයි

රංගන හේරත් විටෝරිගේ වාර්තාව බිඳ දමයි

231 views
SHARE

මෙතෙක් ලොව බිහි වූ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් අද (11) සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේදීයි.

රංගන හේරත් බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 3ක් බිද හෙලීමත් සමඟ ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 363 දක්වා ඉහළ ගියා.

ඔහු ටෙස්ට් තරඟ 79කට සහභාගිවී කඩුලු 363ක් ලබා ගත් අතර නවසීලන්ත ක්‍රීඩක ඩැනියෙල් විටෝරි තරඟ 113කට සහභාගිවී ටෙස්ට් කඩුලු 362ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි පිහිටුවා තිබූ වාර්තාවද බිඳ වැටෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site