Home News Business එළවළු මිල පහතට

එළවළු මිල පහතට

312 views
SHARE

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තාවේ.

එහි කළමනාකාරීත්වය සදහන් කළේ මේ වනවිට යාපනය ප්‍රදේශයෙන් ලැබෙන එළවළු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව කැරට්, ලීක්ස්, බීට්, ගෝවා, අමුමිරිස්, වම්බටු සහ මෑකරල් ආදී එළවළු වර්ග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතින බව වාර්තා වනවා.

මේ වනවිට වෙළදපොලෙහි මෙම එළවළු වර්ග සියල්ලම පාහේ කිලෝවක් රුපියල් 60 -65 අතර මිලකින් අලෙවි කෙරෙන බව වාර්තාවේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site