Home News Breaking ඩෙංගු රෝගීන්ගේ වාර්ථාගත වැඩිවීමක්

ඩෙංගු රෝගීන්ගේ වාර්ථාගත වැඩිවීමක්

199 views
SHARE

මෙම වර්ෂයේ ගත වූ මාස 03 තුළදී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 20,126 ක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබෙනවා.

මෙම ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.65%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 03 වන සතිය තුළදී බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව සංගත රෝග විද්‍යා ඒකකය පවසයි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site