Home News Breaking ශ්‍රී පාදේ ගිහින් කෑම කන්නේ බලාගෙනයි මෙන්න ඇත්ත – PHOTOS

ශ්‍රී පාදේ ගිහින් කෑම කන්නේ බලාගෙනයි මෙන්න ඇත්ත – PHOTOS

598 views
SHARE

මස්කෙළිය නගරයේ සියලුම වෙළඳ සැල්, ආපන ශාලා සහ නිවාඩු නිකේතන පරික්ෂා කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.

ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වැඩසටහන කි‍්‍රයාත්මක බවයි C NEWS වාර්තාකරු සදහන් කලේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු අහාර අලෙවි කළ වෙළඳ සැල් කිහිපයක් හඳුනාගෙන තිබෙන බවත් ඒවාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප‍්‍රකාශ කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site