Home News Breaking පොලිස් පුටුවට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න

පොලිස් පුටුවට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න

1,045 views
SHARE

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පොලිස්පතිවරයා ලෙස තාවකාලිකව පත්කර තිබෙනවා.

ඒ වැඩ බලන පොලිස්පතිවරයලෙසයි. මෙලෙස වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පත් කර ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම හේතුවෙන් මෙලෙස වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කර ඇති බව සදහන්.

දකුණු ආසියාවේ හා අසල්වැසි රටවල් වල ප්‍රධාන පොලිස් නිලධාරීන් එක්ව පවත්වන මෙම සමුළුව බංගලාදේශයේ ඩකා නුවරදී ඊයේ (11) සිට 14 වනදා දක්වා පැවැත්වේ.

තර්ජනාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා, අන්තවාදය හා අන්තර්ජාතික අපරාධ මැඩලීම සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීම මෙම සමුළුවේ අරමුණ බවත් එයට සහභාගිවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර බංගලාදේශයට ගොස් ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site