Home News Breaking හපුතලේ නායයාමේ අවධානමක් – පවුල් 45ක් ආරක්‍ෂිත ස්ථාන වෙත

හපුතලේ නායයාමේ අවධානමක් – පවුල් 45ක් ආරක්‍ෂිත ස්ථාන වෙත

285 views
SHARE

හපුතලේ, ග්ලැනෝර් වතුයායේ වතු නිවාස පේළියක් නායයාමේ අවධානමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 45ක් ආරක්‍ෂිත ස්ථානකරා යොමු කෙරුන බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව සමග හපුතලේ ග්ලැනෝර් වතුයායේ ඉහළ කොටසේ නායයාමේ ලක්‍ෂණ මතුව තිබෙනවා.

මේ වන විට පුද්ගලයින් 143 දෙනෙකු පමණ යහලබැද්ද විද්‍යාලයේ රදවා සිටිනවා.

රජයේ මැදිහත්වීමෙන් අවතැන්වූවන් සදහා කඩිනම් සහන සළසන බවයි බදුල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උදය කුමාර ප්‍රකාශ කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site