Home News International මැඩගස්කරයට දරුණු සුළිකුණාටුවක්

මැඩගස්කරයට දරුණු සුළිකුණාටුවක්

291 views
SHARE

මැඩගස්කරයට බලපෑ එනාවෝ සුළිකුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එනාවෝ සුළි කුණාටුවෙන් මැඩගස්කරයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ලවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විට පුද්ගලයින් තිස් අට දෙනෙකු මිය ගොස් ඇති අතර සුළි කුණාටුවේ බලපෑමෙන් පනස්තුන් දහසකට වැඩි පුද්ගලයින් පිරිසක් අවතැන්ව ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මාර්ග සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා. ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට ඇති අතර ජන ජීවිත මුළුමණින්ම අඩාල වී ඇති බව එරට වාර්තා සඳහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site