Home News Breaking රාජිතට සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වෙයිද ?

රාජිතට සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වෙයිද ?

381 views
SHARE

තමා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කිරීමට ඖෂධ හා දුම්කොළ සමාගම් ඉදිරියේදී උත්සාහ කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් තමා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඇතැමුන් ඇගයීමට ලක් නොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

තමන්ව ඉවත් කිරීම සඳහා මුදල් වැය කිරීමට සහ විවිධ චෝදනා ඉදිරිපත් කිරිමට ද ඖෂධ හා දුම්කොළ සමාගම් කටයුතු කිරීමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

ඔහු මෙම අදහස් පළකලේ කළුතර පැවති උත්සවයකට සහභාගී වෙමින්.

එහෙත් රජය ආරක්ෂා කිරීමට තමා කැප වී සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site