Home C Gossip ගුටිබැට වලින් කෙළවර වු වෛද්‍ය සාදය – VIDEO

ගුටිබැට වලින් කෙළවර වු වෛද්‍ය සාදය – VIDEO

734 views
SHARE

වෛද්‍යවරුන්ගේ සාදයක් ගුටිබැට හුවමාරුවකින් කෙළවර වුණු පුවතක් තිස්සමහාරාමයෙන් වාර්තා වනවා.

හම්බන්තොට, තිස්සමහාරාම පිහිටි අවන්හලකදී පසුගිය10 වනදා රාත්‍රි වෛද්‍යවරුන් කණ්ඩායමක් සාදයක් පවත්වා තිබෙනවා.

සාදය අතරතුර වෛද්‍යවරුන් සහ අවන්හලේ සේවකයින් අතර මෙම ගැටුම හටගත් බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් අවන්හලට ද අලාභහානි සිදුව තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site