Home C Gossip FB එකෙන් හඳුනා ගත් තරුණයා අක්කා නගෝ දෙදෙනාවම දුෂණය කරයි

FB එකෙන් හඳුනා ගත් තරුණයා අක්කා නගෝ දෙදෙනාවම දුෂණය කරයි

4,923 views
SHARE

මුහුණු පොතෙන් හඳුනාගෙන අක්කා නගෝ දෙදෙනාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් ඔවුන් දෙදෙනාවම දුෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියම කළා.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වැල්ලම්පිටිය වඩුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි රසාංජන සහ දිල්ශාන් නමැති තරුණයින් දෙදෙනෙක්.

අක්කා නගෝ විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශණයකින් අනතුරුව සැකකාර තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කල බවයි වාර්තා වන්නේ.

අතවරයට ලක් වු බව කියන අක්කා විසින් එක් සැකකාර තරුණයෙකු දැන හඳුනාගෙන ඇති බවත් ඔහුගේ ඉල්ලීම පරිදි ඇගේ නිරුවත් ඡායාරූපයක් ඔහුට ලබාදී ඇති බවත් පසුව එය අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් සැකකරු ඇගෙන් මුදල් ලබාගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව ඇගේ නැඟණියට කතා කළ සැකකරු අක්කාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව කියමින් තර්ජනය කොට ඇති බවත් පසුව නැගණියවත් කිරිබත්ගොඩ ප්‍රදේශයේ අවන්හලකට ගෙන්වාගෙන එහිදී ඇයට අතරවර කොට ඇති බවයි පරීක්ෂණ වලදී හෙළි වී තිබෙන්නේ.

මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බව කියූ රහස් පොලිසිය එම ඉල්ලීම පිළගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site