Home C Gossip වසර 200ක් පැරණි ගණිකා නිවාසය මෙන්න – PHOTOS

වසර 200ක් පැරණි ගණිකා නිවාසය මෙන්න – PHOTOS

5,365 views
SHARE

බංග්ලාදේශය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති මුස්ලිම් රටවල් වලින් එකකි. වසර 200 පමණ පැරණි ටන්ගාලි දිස්ත්‍රික්කයේ කන්දපාර ගණිකා නිවස්න කලාපය එරට පැරණිතම සහ දෙවන විශාලතම ගණිකා නිවාස කලාපයයි.

මෙම ගණිකා නිවස්න කලාපය නගරයක් තුල ඇති තවත් එක් නගරයක් වැනිය. එයටම ආවේණික වූ වෙළෙන්දන්, කඩපිල් සහ අවශේෂ සේවා සපයන්නන් බොහෝය.

ජර්මානු ජාතික ජායාරූපකරණ මාධ්‍යවේදියෙකු වන Sandra Hoyn විසින් එම ගණිකා නිවස්න කලාපයේදී ගන්නා ලද ජායාරූප පෙළක් නිකුත් කර තිබෙනවා.

බංග්ලාදේශ ගණිකාවන් සාමාන්‍ය සමාජයේදී දැඩි පීඩනයට සහ කොන් කිරීමට ලක්වන අතර එරට ගණිකාවන්ට මානව අයිතිවාසිකම් නැත. ඒ නිසාම ඔවුන් සමාජයට ඇතුලු නොවී ගණිකා නිවස්න තුලටම වී ජීවත් වීමට උත්සාහ දරනවා.

සාමානය්යෙන් වයස අවුරුදු 14 සිට ඉහලට වයස් වලට අයත් මෙහි සිටින බොහෝ කාන්තාවන් ඉතා අඩු වයසින් මෙහි ගෙනවිත් තිබෙන අතර බොහෝ දුක්ඛිත ජීවිතයකට උරුමකම් කියයි.

Daily mail ඇසුරිනි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site