Home News Breaking පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියයයි

පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියයයි

183 views
SHARE

හික්කඩුව, පටුවත ප්‍රදේශයේදී සිදු වූ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබේනවා .

පොලීසිය පැවසුවේ, දොඩංදූව ප‍්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු අද අලුයම 1 ට පමණ එලෙස මියගොස් ඇති බව යි .

පුද්ගලික ආරවුලක් එම ඝාතනයට හේතුවී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු හඳුනාගෙන ඇති බවත් මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය පැවසී ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site