Home News Breaking කැඩෙට් නිලධාරියාගේ මරණය ගැන සැකයක්

කැඩෙට් නිලධාරියාගේ මරණය ගැන සැකයක්

434 views
SHARE

2015 වසරේ දියතලාව යුද හමුදා කඳවුරේදී ගෙල වැල ලාගෙන මිය ගිය බව පැවසුණු යුද හමුදා කැඩෙට් නිලධාරියාගේ මළ සිරුර අද යළි ගොඩ ගැනිණ.

වැලිවේරිය පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ මළ සිරුර ගොඩගනු ලැබුවේ මරණය සැක සහිත බවට ඥාතීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව ය.

කරුණු සොයා බැලූ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් රුවන් ගුණසේකර පසුගිය මාර්තු 9 වන දා නියෝග කළේ, මිහිදන් කළ ඇති සිරුර නැවත ගොඩගෙන යළි පරීක්ෂණය සිදුකරන ලෙසයි.

ඒ අනුව අද දින සිරුර ගොඩ ගෙන පරීක්ෂණ සඳහා යොමු කළ අතර මේ අවස්ථාවට කොළඹ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ද එක්ව සිටි බව බව අප වාර්තාකරු පැවසී ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site