Home News Sports චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙයිද ?

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙයිද ?

390 views
SHARE

ආරාධනාවක් ලැබුණ හොත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ පවතින ගිවිසුම 2019 වසරේදී අවසන්වීමට නියමිත බවයි ඔහු සඳහන් කලේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට කැමැත්ත ඇති බවයි හතුරුසිංහ පවසා තිබෙන්නේ.

චන්දික හතුරුසිංහගේ පුහුණුවීම් යටතේ බංග්ලාදේශ කණ්ඩායම පසුගිය වසර කිහිපය තුළ ඉහළ දක්ෂතා පෙන්නුම් කළා.

ඔවුන් පසුගිය වසරේදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණයක් ද හිමිකර ගනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site