Home News Breaking ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක්

ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක්

243 views
SHARE

ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමල රතන හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් බලවත් කණගාටුව පළ කරන බවයි .

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කර තිබු උත්සවයකට එක්වෙමින් පුජ්‍ය බෙල්ලන්විල විමල රතන හිමි මෙම අදහස් පළ කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site