Home News Breaking බිරිදට පහර දෙන්න යද්දී අසල්වැසියන්ගේ පහරින් එලොව ගිය සැමියා

බිරිදට පහර දෙන්න යද්දී අසල්වැසියන්ගේ පහරින් එලොව ගිය සැමියා

426 views
SHARE

ඊයේ (13) කිරිඇල්ල පොලිස් වසමට අයත් පහලගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තම බිරිදට අපරාධයක් කිරීමේ අදහසින් උල්පිහියක් හා ඇසිට් රැගෙන පහර දීමට උත්සාහ කිරීමේදී අසල්වාසීන් පිරිසක් එක්වී එම පුද්ගලයට සිදුකළ පහර දීමකදී ඔහු මිය ගොස් ඇති බව වාර්තාවේ.

මිය ගොස් ඇත්තේ දම්බුළුවන ,කහවත්ත පදිංචි 24 හැවිරිදි සුමුදු මහේෂ් තිලකරත්න නැමැත්තෙකි.

මෘත ශරීරය කිරිඇල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර අද(14) පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව කිරිඇල්ල පොලීසිය පවසයි .

මෙම මරණකරු 2015 වසරේ සිය බිරිදගේ මවටද පිහියේන් ඇන ඝාතනය කර සිය බිරිදටද බරපතල තුවාල සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර කිරිඇල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site