Home News Breaking අභාවප්‍රාප්ත රේණුකා හේරත්ගේ අවසන් කටයුතු අනිද්දා

අභාවප්‍රාප්ත රේණුකා හේරත්ගේ අවසන් කටයුතු අනිද්දා

351 views
SHARE

අභාවප්‍රාප්ත මධ්‍යම පළාත් විපක්ෂනායිකා රේණුකා හේරත් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා වලපනේ නිල්දණ්ඩාහින්න පොදු ක්‍රිඩාංගණයේදී සිදු කිරිමට තීරණය කර තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පෙරේදා (12) රාත්‍රීයේ අභාවප්‍රාප්ත වුණා.

වර්ෂ 1945දී උපත ලැබූ රේණුකා හේරත් මහත්මිය මියයන විට 72 වියෙහි පසු වුණා.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් දේශපාලනයට ආ ඇය වෘත්තියෙන් ගුරුවරියක්.

1977 මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට පිවිසෙන ඇය දිසා ඇමැතිවරියක්, කැබිනට් ඇමැතිවරියක් ලෙස කටයුතු කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site