Home News Breaking ජනමාධ්‍ය ඇමති රජය වෙනුවෙන් සමාවගත් හේතුව

ජනමාධ්‍ය ඇමති රජය වෙනුවෙන් සමාවගත් හේතුව

247 views
SHARE

හෙළ විරුවන් 18 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සදහා මහනුවර පැවති උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමි නාපාන පේමසිරි හිමියන්ට ආරක්ෂක අංශ වෙතින් සිදුවූ බව කියන අගෞරවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සමාව ගන්නා බව ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසීය.

සිද්ධිය ගැන කනගාටුවට පත්වූ බවත් නොදැනුවත්කම නිසා මෙම අඩුපාඩුව සිදුව ඇති බවත් ඔහු කීවේය

මීරිගම පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙනේ අද (14 ) පැවති එම නිකායේ කාරක පාලක සංඝ සභාවේදී ඔහු මේ බව කීය.

අමාත්‍යවරයා සමාව ගැනීම අගය කරන බවත් ඉදිරියට මනා හැඟීමෙන් වැඩ කරන ලෙසත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site