Home News Business රුපියල හා 5 කාසි වෙනස් වෙයිද ?

රුපියල හා 5 කාසි වෙනස් වෙයිද ?

413 views
SHARE

පිත්තල ආලේපිත වානේ (රන්වන් පැහැති) මිශ්‍ර ලෝහ වලින් සැදුම්ලත් රුපියල සහ රුපියල් 5 කාසි, මල නොබැඳෙන වානේ (රිදී පැහැති) මිශ්‍ර ලෝහයට වෙනස් කර නව කාසි ද්විත්වයක් සංසරණයට නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දී තිබෙනවා.

රුපියල් 5 කාසියේ දාරයේ පැවති අක්ෂර, මල නොබැඳෙන වානේවලින් සැදුම්ලත් නව කාසියෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

2005 වර්ෂයේ නිකුත් කරනු ලැබූ රුපියල සහ රුපියල් 5 කාසිවල පැවති පරිමාණ සහ මෝස්තර ඇතුළු අනෙකුත් සියලූම ලක්ෂණ නව කාසිවල එලෙසම ඇති බවද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site