Home News Breaking බිරිදගේ කැමැත්තට හමුදා සෙබලා දරුවන් හදන්න ලගටගත් කොටි කත මාට්ටු

බිරිදගේ කැමැත්තට හමුදා සෙබලා දරුවන් හදන්න ලගටගත් කොටි කත මාට්ටු

826 views
SHARE

ජනාධිපතිවරයා ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත‍්‍ර හා දීමනා පත‍්‍ර දසදහසක් ලබා දීම වෙනුවෙන් වැල්ලවාය මහජන ක‍්‍රීඩාංගණයට පැමිණියා.

ඒ අතර ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් මත එල්.ට්.ට්.ඊ සංවිධානයේ සමාජිකාවක්ව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව වැල්ලවාය පොලිසිය පවසනවා.

සැකකරුවන් වැල්ලවාය කොටවෙහෙර මංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය අනාවරණයකරගෙන ඇත්තේ.

මෙම කොටි සාමාජිකාව LTTE පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සේවය කර ඇති බව පොලිසිය පවසනවා.

ඇය සේවයේ නිරත යුද හමුදා සෙබලෙකු දැන හැඳිනගෙන ඇති අතර පසුව ඔහු විසින් ඇයට නවාතැන් පහසුකම් ලබා දී තිබෙනවා.

මෙම යුද හමුදා සෙබලා සහ ඔහුගේ බිරිඳට දරුවන් නොමැති නිසා හිටපු කොටි සාමාජිකාව ලවා දරුවෙකු හදා ගැනීමට දෙදෙනාම කැමැත්තෙන් සිට ඇති බවයි පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.

පුනරුත්ථාපනය ලැබූ හිටපු කොටි සාමාජිකාවක් බව සඳහන් අතර ඇය පොලිස් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site