Home News International අමෙරිකානු ජනධිපතිගේ වැටුප පුණ්‍යායතනයකට ?

අමෙරිකානු ජනධිපතිගේ වැටුප පුණ්‍යායතනයකට ?

211 views
SHARE

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්පුර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු නිවේදනය කර තිබෙනවා.

ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසුවේ ඒ අනුව ඩොලර් ලක්‍ෂ හතරක මුදලක් වසර අවසානයේදී පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීමට නියමිත බවයි.

තමා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් එම රාජකාරි සඳහා වෙන්වූ වැටුප ලබා නොගන්නා බව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site