Home News Breaking ගෝඨාභය හා නිශ්ශංක ඇතුළු අට දෙනකුට එරෙහි ඇවන්ට්ගාඩ් නඩුවට වෙන දේ මෙන්න

ගෝඨාභය හා නිශ්ශංක ඇතුළු අට දෙනකුට එරෙහි ඇවන්ට්ගාඩ් නඩුවට වෙන දේ මෙන්න

262 views
SHARE

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට එරෙහි නඩුව මැයි 29 වැනිදා කැදවීමට අධිකරණය අද තීරණය කළා. ඒ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි .
2012.08.07 හා 2015.01.08 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට එරෙහිවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

මෙම නඩුවට අදාල පැමිණිල්ල ඉදිරිපකත් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින්ය .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site