Home C Gossip ප්‍රමුඛතා මං තීරුව ගැන මහේලගෙන් සැර ප්‍රශ්න කිරීමක්

ප්‍රමුඛතා මං තීරුව ගැන මහේලගෙන් සැර ප්‍රශ්න කිරීමක්

772 views
SHARE

මාර්ග තදබදය හේතුවෙන් මේ දිනවල රාජගිරිය අවට මාර්ගයන්වල බස් රථ එක් මංතීරුවක පමණක් ධාවනය කිරීමේ අත්හදාබැලීමක් සිදුවනවා.

ඒ හේතුවෙන් වෙනදාට වඩා වැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන අතර මාර්ගය භාවිත කරන බොහෝ පිරිසක් පවසා තිබුණේ මෙම අත්හදාබැලීම අසාර්ථක වනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව පාඨලී චම්පික රණවක පවසා තිබුණේ එම අත්හදාබැලීම සාර්ථක බවයි.

ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් ඡායාරූපයක්ද පළ කරමින් ප්‍රශ්න කර තිබුණේ බස් රථ සඳහා වෙනම මංතීරුවක් වෙන්කිරීමේ අරමුණ වන්නේ කුමක්දැයි යන්නයි.

මේ ඔහු එලෙසින් සඳහන් කර තිබූ ට්විටර් පණිවුඩයයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site