Home C Gossip චන්ද්‍රසේකර නම් උදාරිව කාමරේ තනියම තියන්නේ නෑ

චන්ද්‍රසේකර නම් උදාරිව කාමරේ තනියම තියන්නේ නෑ

1,106 views
SHARE

කල්යාණ චන්ද්‍රසේකර මේ දිනවල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. ඒකේ නම සේයා. ඒ වගේම එහි රඟපාන්නේ නිළියන් පමණයි. මේ කියන්න හදන්නේ සේයා රඟපාන්න ගිහින් එහි නිළියකට වෙලා තියෙන වැඩක් ගැන. උදාරි පෙරේරා ගැන අහලා ඇතිනෙ. ප්‍රවේගය චිත්‍රපටයේ රඟපාලා රිදී තිරය ජයගත් ඇය සේයා චිත්‍රපටයේ ඊට හාත්පසින්ම වෙනස්ම චරිතයක් රඟපානවා.

උදාරි සේයා චිත්‍රපටයේ හොල්මනක්. ඉතින් හිතාගන්නකො කොහොමද කියලා. උදාරිත් මදි නොකියන්න හොල්මනට ඇන්දලු. මේ ඇන්දිල්ල කොච්චර හොඳට සිදු වුණාද කීවොත් උදාරි ඇත්තටම දැන් හොල්මන්වලට බයෙන්ලු ඉන්නෙ. උදාරි හොල්මනට අඳිනවා දැකලා වටේ පිටේ අය බොරුවටත් එක්ක කියන හොල්මන් කතා අහලා ඇය තැතිගෙන.
ඇය දැන් තනියම කාමරේ ඉන්නත් බයයිලු. රූගත කිරීම් කරන කාලයේ කල්යාණ චන්ද්‍රසේකරට සිදුවුණාලු උදාරිත් එක්ක කාමරයේ තවත් යෙහෙළියක්ව තබන්න.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site