Home News Politics පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට අවස්ථාවක් නෑ

පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට අවස්ථාවක් නෑ

211 views
SHARE

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට අවස්ථාව ලබානොදෙමින් ආණ්ඩුව ගෙන යන ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඊයේ (15) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදුකරන විරෝධතා ක්‍රියාමාර්ගවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකරන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site