Home C Gossip කුලියට ගත් ගර්භාෂ මගින් දරුවන් බිහි කර තුෂාර් – කරන් පියවරුන් වෙයි

කුලියට ගත් ගර්භාෂ මගින් දරුවන් බිහි කර තුෂාර් – කරන් පියවරුන් වෙයි

805 views
SHARE

බොලිවුඩයේ සිටින තනිකඩ පියෙයෙකු වීමේ භාග්‍ය දක්ෂ රංගන ශිල්පියෙකු වන තුෂාර් කපූර් හට හිමිව තිබෙනවා.

කුලියට ගත් ගර්භාෂයක් මඟින් තම දරුවා බිහිකර ගැනීමට පසුගිය වසරේ ජුනි මාසයේදී ඔහුට අවස්ථාව ලැබී තිබෙනවා බවයි වාර්තා වන්නේ.

මවක් නොමැතිව තුෂාර් කපූර්ගේ උණුසුම ලබමින් හැදී වැඩෙන “ලක්ෂ්‍ය” මේ වනවිට තමන්ට කතා කිරීමටද හුරු වී ඇති බවද තුෂාර් විදෙස් මාධ්‍ය වෙත තිබෙනවා.

ඔහු පවසන්නේ වෛද්‍ය විද්‍යාවේ ඇතිවී ඇති දියුණුව තමන්ට පියෙකු වීමේ වාසනාව උදාකර දුන් බවයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ විවාහක යුවලක් දරුවෙකුගෙන් විදින ආශ්වාදය තමන් පියෙකු වශයෙන් තනිව විදින බවයි.

මොහුට අමතරව බොලිවුඩයේ තවත් සුපිරි තරුවක් වන කරන් ජෝහාර්ද කුලියට ලබාගත් ගර්භාෂයක් මඟින් දියණියන් දෙදෙනෙකු බිහිකරගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site