Home News Breaking හිටපු ජනපති අද බරපතළ වංචා විමර්ශන කොමිසම හමුට ඇවිත් නෑ

හිටපු ජනපති අද බරපතළ වංචා විමර්ශන කොමිසම හමුට ඇවිත් නෑ

214 views
SHARE

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත අද දිනයේ පැමිණිය නොහැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුම් දීමක් සිදුකර ඇතැයි වාර්තාවේ.

නොවැලැක්විය හැකි හේතුවක් මත අද(16) දිනයේ පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නීතීඥවරයෙකු මාර්ගයෙන් දැනුම්දී ඇත.

ඒ අනුව ලබන 24 වනදා පෙරවරු 10.00ට හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත නැවත කැඳවීමට නියමිත බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site