Home News Breaking මහින්දානන්ද අලුත්ගමගේට අධිචෝදනා

මහින්දානන්ද අලුත්ගමගේට අධිචෝදනා

292 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොණුකර තිබෙනවා.

අයථා ලෙස මුදල් හා දේපළ උපයාගෙන ඇති බවට වන සිද්ධියක් හේතුවෙන් නීතිපතිවරයායි මෙම අධිචෝදනා ගොණුකර ඇත්තේ.

කොළඹ හත කින්සි පාරේ නිවසක් රුපියල් මිලියන 27කට ඔහු මිලදී ගෙන ඇති බව සදහන්. ඒ සදහා යොදා ගත් මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට මන්ත්‍රීවරයා අපොහොසත් වී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
එසේම ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රස් පක්‍ෂයට අයත් අරමුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම පිළිබදව ද මහන්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව තවත් නඩුවක් මහාධිකරණයේ ගොණුකර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site