Home News Breaking හිටපු සන්ධාන මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයෙකුට හිර දඩුවමක්

හිටපු සන්ධාන මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයෙකුට හිර දඩුවමක්

237 views
SHARE

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අනුරාධපුර දිස්ත්‍රික් කළමණාකරු වෛද්‍ය රාජා ජෝන්පුල්ලේගේ නිවසට සහ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තැබිමේ සිද්ධියට සම්බන්ධව හිටපු සන්ධාන මන්ත්‍රීවරයෙකු ඇතුළු තවත් පුද්ගලයෙකුට වසර දහනව හමාරයක හිර දඩුවමක් ලබාදීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද නියෝග කළා.

2008 වසරේ උතුරු මැද මැතවරණ ප්‍රචාරන ක්‍රියාවලියක් අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැලියක ගමන් කරමින් සිටි ආධාරකරුවන් පිරිසකුයි මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ.මෙම ප්‍රහාරයෙන් සිදුවූ අලාභය රුපියල් ලක්‍ෂ පන්සියයකට ආසන්න බවයි වාර්තා වන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අධිචෝදනා ලබා සිටි අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකුට දඩුවම් නියම කෙරුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site