Home News Breaking කඩ අරිනවා වගේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න එපා

කඩ අරිනවා වගේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න එපා

292 views
SHARE

පුද්ගලික විශ්ව විද්‍යාලවලට ආණ්ඩුව විරුද්ධ නැති නමුත් තැන තැන කඩ දමන ආකාරයට වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනවාට විරුද්ධ බවත් විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවා

පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරගත යුත්තේ නිසි අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර ඇති ළමුන් පමණක් බව අද (16) බලපිටිය රේවත විද්‍යාලයේ තාක්ෂණික සහ උපදේශන එ්කකය සහිත දෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site