Home News Breaking මරණ දඩුවම නියමවූ පොට්ට නවුෆර් රෝහල් ගත කරයි

මරණ දඩුවම නියමවූ පොට්ට නවුෆර් රෝහල් ගත කරයි

398 views
SHARE

මරණ දඩුවම් නියමව සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් රෝහල් ගත කර තිබෙනවා.

බෝගම්බර බන්ධනාගාර රෝහලේ නිර්දේශ අනුව අද(16) පෙරවරුවේ ඔහු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

වකුගඩු වල ඇති වූ රෝග තත්ත්වයක් මතයි ඔහු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ.

කෙසේවෙතත් ඔහුගේ රෝග තත්ත්වය හඳුනාගැනීම සඳහා මේ වන විට වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site