Home C Gossip සමනලී-ඉන්ද්‍රචාපගේ විවාහය ඇත්තක්ද ?

සමනලී-ඉන්ද්‍රචාපගේ විවාහය ඇත්තක්ද ?

1,540 views
SHARE

මේ දිනවල සමනලී හා ඉන්ද්‍රචාප විවාහ වුණා කියලා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කරලා තිබුණා.

ඒ ගැන සමනලී පුවත්පතකට අදහස් දක්වා තිබ්බේ මෙහෙම.

සමනලී-ඉන්ද්‍රචාප විවාහ වුණා කියලා සුබ ආරංචියක් දැනගන්න ලැබුණා. මේ ගැනත් කියමු?

“ඔව්, ඉන්ද්‍රචාපයි මමයි විවාහ වුණා. එයා මගේ පොඩි කාලෙ ඉඳන් යාළුවෙක්. අවුරුදු 20ක විතර ඉඳන් අපි හඳුනනවා. මම කලින් විවාහයෙන් වෙන් වුණා. හොඳ අවබෝධයකින් තමයි ඒ තීරණය ගත්තේ. එයා අදටත් මගේ හොඳ යාළුවෙක්.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site